සඳට අහස
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- F
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO
| + | F | F | C7 |
| F | Dm | F | - |
| F | - | - | - |
| C7 | F |
CHORUS
Fසඳට අහසDm ආදරේ දෝF(ම් ම්...)
Fමලට බමDmරු ආදරේ දෝBb(ම් Fම්...)
Fදෙනෙතට වතC ආදරේ දෝC7(ම් Fම්...)
Fසොඳුරියෙ මBbට ආදරේ C7දෝ//(Fනෑ නෑ.. )
INTER 1
| F | - | C | - |
| F | C | Gm | F |
| F | - | - | - |
VERSE 1
FසියහිසDm මල් Fතුරුලිය සුFරකින්නේ ආදGmරෙන් නේදෝ
FදුහුCවිලි පිසF මැණිCකක් අහුCලන්C7නේ ආදරෙන්F නේදෝ
Fඔබ මගෙ හදවත් Cකුටියට Bbඑන්නේ Fආදරෙන් නේදෝ
INTER 2
| Bb | F | C7 | F |
| G7 | - | C7 | F |
| Gm | F | Bb | F |
VERSE 2
Fසයුරෙහි දිය කඳුලක් තරමිFන් වBbත් ආදරෙFයි නේදෝ
Fඑහෙනම් මාC මුමුණන ගීපදF පෙරලා Cයලි කියFනවදෝ
Fමද සහනයි සඳ පහනයි Bbපද මවනයි මද පවනයි
Fවසර සසන තුරු C7සසර වසනFතුරු
අම BbමාදරෙFයි… මම BbආදරෙFයි
මම ආBbදරෙFයි… Bbම්.ම්F..ම්//