සැන්දෑවේ රන් වලා

Sandawe Ran Wala Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
F
Time
4/4
Rhythm
pop
Key
INTRO
| F | Am | Bb | Eb | F |
| Dm | - | - | - |
| Dm | Bb | - | - |
| F | - | C | - |
| Bb | + |
CHORUS
Fසැන්දෑවේ රන් වලා සF7යුරේ ගිලීBb පාවෙලා
Fඅඳුරේ පහන් දැCල්වෙනා මොBbහොතේ
Cඔබ ඇයිC7 මග තනිවෙFලා //
INTER
| F | - | Eb | - |
| F | - | Eb | - |
| Bb | - | - | - |
| F | - | - | - |
| Eb | - | - | - |
| F | - | - | - |
VERSE 1
Gmඅඳුනන්න බැරි වෙන්Fන සෙවනක් යටින්
Gmඔබ ඉන්නෙ කවුරුන්Fද එනකන් ඉතින්
Ebමේ රෑ ගෙවී නැවතF හෙට වූBb දිනේ
CසැනසුC7ම් සුසුම්F ඒවි නම්
Back To Chorus
VERSE 2
Gmකවුරුන් නිසාFදෝ ඔබේ ජීවිතේ
Gmගෙවන්නේ මෙසේ මහ Fරෑ මාවතේ
Ebවරදක් සිතන්නාF වු මිනිBbසුන් කෙරේ
CදෙවියC7න් කමා කළ Fමැනේ
Back To Chorus