සඳුන් කපුරු
- Lyrics
- Aruna Mudunkotuwa
- Music
- Nihal Gamhewa (නිහාල් ගම්හේව)
- Key
- Em
- Time
- 6/8
- Rhythm
- old pop
INTER/INTRO
| Em | A7 | D | - |
| Em | A7 | Em | - |
| A7 | D | D G | Em |
| A7 | D | D G | Em |
CHORUS
Emසඳුන් කපුරු සුළන් Aරොදේ පිDරුවට හැඳලා
Emපැතුම් පA7ඬුරු දෝත Dදරා Emදේව යාතිකා
Emයැදුම් හAඬින් කම්පිත වී දිGවනෙත් වැසිලා
Dකඩතිර හැරA7 බලනු මැDනේ දෙවොල Emහිස්වෙලා
Emකිලිටි දෙපා ගැටුණුA බිමේ කහDදිය ඉසලා
Emරන්කහවනු A7පිදවුම් Dතටු Emසිරස තබාලා
Emසකල දෝස Aනිවාලන්න යාදිනි Gගැයෙනා
Dකලියුගයේ A7අරුමය මැදD දෙවොල හිEmස්වෙලා
VERSE 1
Emමුසා වදන් සිත පAත්ලේ සඟDවා දෙEmවියන් හමුවේ//
Aඉසුරු පGතා යාදිDන්නේ, මිනිEmසා කොයිබද යන්නේ
| A7 | G Em |
Back To Chorus
VERSE 2
Emසිලෝ ගීත දෙවියන්Aගේ පහන් Dසිතට Emළං වෙන්නේ//
Aයාදිනි Gකිම වැලDපිල්ලේ සිතEmමයි දෙවොලක් වන්නේ
| A7 | G Em |
Back To Chorus