සන්නාලියනේ
- Lyrics
- Mahagama Sekara (මහගම සේකර)
- Key
- C
- Time
- 7/8
INTRO
| C | - | C# | C |
| C+7 | - | C# | C |
| Fm | C | Bb | C |
| C | Bb | C | - |
CHORUS
Cසන්FනාලියCනේ සන්Bbනාලියනේ
Cමේ හිමිදිරි උදයේ
Cසන්තෝසෙන් ඔබFm හිනැCහී හිනැහී
කාටද ඇදුම Bbවියන්නේ කාටද ඇදුමC වියන්නේ
Cමාලගිරා තටු සේම රුවින් යුතු
Cනිල්වන් ඇදුමBb වියන්නේ කාටද ඇදුමC වියන්නේ
Cමාලගිරා තටු සේම රුවින් යුතු
Cනිල්වන් ඇදුම වියන්නේ
Cඊයේ FඉපදුCනු කුBbලුදුල් දූටයි
Cමේ පොඩි ඇදුම වියන්නේ
INTER 1
| C | Eb | C# | C |
| C | A | C# | C |
| Fm | C | G | C |
| Eb/Ab | G/F | C | - |
VERSE 1
Cසන්FනාලියCනේ සන්Bbනාලියනේ
Cමේ හැන්දෑ යාමේ
Cහැඩ වැඩ දමලාFm ලස්සන කCරලා
කාටද ඇදුම Bbවියන්නේ කාටද ඇCදුම වියන්නේ
Cසැන්දෑ අහසේ රන්වන් පාටින්
Cදිලිසෙන ඇදුමBb වියන්නේ කාටද ඇදුම Cවියන්නේ
Cසැන්දෑ අහසේ රන්වන් පාටින්
Cදිලිසෙන ඇදුම වියන්නේ
Cඒ කුFලුදුCල් දූ දීBbගෙක දෙන්නයි
Cමංගල ඇදුම වියන්නේ
INTER 2
| C | - | Fm | C |
| C | C7 | Fm | C |
| C | C | Bb | C |
| C | Bb | C | - |
VERSE 2
Cසන්FනාලියනේC සන්Bbනාලියනේ
Cසීතල හද එළියේ
Cමැළවුණු මුහුFmණින් වෙව්Cලන දෑතින්
කාටද සලුව Bbවියන්නේ හීතල Cසලුව වියන්නේ
Cකණකොක් තටුවේ සුදුමැලි පාටින්
Cසීතල සලුව Bbවියන්නේ කාටද සලුවC වියන්නේ
Cකණකොක් තටුවේ සුදුමැලි පාටින්
Cසීතල සලුව වියන්නේ
CමියගියF ඇයගේ CමිනියBb වහන්නයි
Cසීතල සලුව වියන්නේ