සංසාරෙ සෙවනැල්ල
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Mohamed Sali (මොහොමඩ් සාලි)
- Key
- F
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| F | C | F | Bb F |
| F | - | Cm | Ab |
| F7 | Bb | F | — |
| F | Bb Eb | F | + |
CHORUS
Fසංසාරෙ Dmසෙවනැල්ලF ලෙස ආ Amපතාලා
සෟංගාරF රස දෙන්Ebන කලතා Fපෙරාලා
කEbලතා පෙFරාලා //
INTER
| F | Am | F | Am | Bb | Dm | Bb | F |
| F | Bb | Eb F | F | Eb F | F | + |
VERSE 1
Fමා මඳ BbසුළඟයිC ඔබ මුFදු සුවඳයි//
BbපෑහීGm පෑCmහී එකට Fගලා යයි //
Ebහද මැගෙ Bbපිළිගන්C7න එය ඔබFගේමයි
Ebඑය ඔබගේFමයි
VERSE 2
Fආදර නBbදියේC ගිලි Fගිලි පිරි ඒ
BbපීනාGm පීCmනා යමු Fපෙම්බරියේ //
Ebරළ පහර Bbඉවසන්න C7සැපත ඉFදිරියේ
Ebසැපත ඉFදිරියේ