සන්සාරයේ මා

Sansaraye Maa Chords by Ridma Weerawardena (රිද්ම වීරවර්ධන), Anu Madhubhashinie (අනු මධුභාෂිණී)
Lyrics
Chandrasena Thalangama (චන්ද්‍රසේන තලංගම)
Music
Charitha Attalage (චරිත අත්තලගේ)
Key
C#m
Key
Intro
C#m B E F# [x6]
Chorus
C#mසංසාරBයේ මා Eහමුවී F#තියේදෝ
Aදෑසේ ඉනාවේ F#m7මා මත් Bවුනාදෝ
C#mමේ හුදBකලාවේ Eසීතල F#සැඳෑවේ
Aඔබ හමුවුනේ F#m7මා ගං තීBරයේදී
F#m7මේ මල් තුරුල්G#m7ලේ ඔබ මල් කිරිල්ලී
Aමාගේ G#m7සිනා මැවේ
F#m7අද රෑ වුනාEmaj7වේ හෙට එළි වුනාවේ
Amaj7මිහිරේ යG#m7ළි හමු G#mවේදෝ
Bridge
මල් F#mපවා G#mගැස්සිAලා Bළංවී බලාවී
අප F#mසොයා G#mඅද රැයේ Aතරු Bරංචු ගැසේවී
Solo
C#m B E F#m [x2]
Solo
e|----------------------11-------------|
B|----------------12-14----14-12-11----|
G|----------11-13-------------------11-|
D|-11-13-14----------------------------|
A | ------------------------------------- |
E | ------------------------------------- |
e|-------------------------------------|
B|-------------14-12-11----------------|
G|----------11-------------------------|
D|-11-13-14----------------------------|
A | ------------------------------------- |
E | ------------------------------------- |
Verse
C#mසුරංගBනාවියක්වEදෝ මලින් උBපන් ලියක්වදෝ
F#mතනිවී Eකිමදෝ AඅසC#mමි සමාවී
C#mසුරංගBනාවියක් නොEවේ මලින් උBපන් ලියක් නොවේ
F#mසොඳුරු G#mහැඟුම් Aඇයි සඟවBන්නේ මා
F#mමේ සංසාරේ Aරන් රස සේමා
F#mපෑහී G#mසැමAදා ආදරBයේ පෑවා
Instrumental
C#m B E F#m [x2]
Verse
C#mඇලේ දොලේ G#mවිලේ ජලේ ඉEරේ හඳේ ගBහේ වැලේ
F#mගැයුනේ G#mඅපගේ Aප්‍රේBම උදානේ
C#mඔබේ නුවන් Bදිහා බEලා කියන්න Bබෑ අහන්නෙපා
F#mආල G#mහැඟුම් Aඇයි සBඟවන්නේ මා
Bridge
F#mමේ මල් යායේ Aමල්පෙති ගානේ
F#mලියවේ G#mඅපගේ Aආදරේ Bගීතේ
Chorus
C#mසංසාරBයේ මා Eහමුවී F#තියේදෝ
Aදෑසේ ඉනාවේ F#m7මා මත් Bවුනාදෝ
C#mමේ හුදBකලාවේ Eසීතල F#සැඳෑවේ
Aඔබ හමුවුනේ F#m7මා ගං තීBරයේදී
F#m7මේ මල් තුරුල්G#m7ලේ ඔබ මල් කිරිල්ලී
Aමාගේ G#m7සිනා මැවේ
F#m7අද රෑ වුනාEmaj7වේ හෙට එළි වුනාවේ
Amaj7මිහිරේ යG#m7ළි හමු G#mවේදෝ
මල් F#mපවා G#mගැස්සිAලා Bළංවී බලාවී
අප F#mසොයා G#mඅද රැයේ Aතරු Bරංචු ගැසේවී
Outro
C#m B E F#m [x6]