සන්තාප මාවතේ

Santhapa Mawathe Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
Kumaradasa Saputhanthri (කුමාරදාස සපුතන්ත්‍රි)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Ab
Time
2/4
Key
Chorus
Abසන්තාප මාවDbතේ සංBbmවේදනා මැඳුAbරේ
සංFmවේගයෙන් දන්Ebවා සිටිම් වෙන්වීම Eb7මා ඇAbගෙන්
Abසන්තාප මාවDbතේ සංBbmවේදනා මැඳුAbරේ
සංFmවේගයෙන් දන්Ebවා සිටිම් වෙන්වීම Eb7මා ඇAbගෙන්
Verse 1
Abතරුවක් ලෙසින් Cmවැලපී Ebහඬා රැBbmයේ
දැරියක් හිදී Ebතනිවී දෙBbmමංතAbලේ
Dbනොසැලී රැAbඳී කඳුලක් Fmඇගේ Dbනෙතේ
Bbmහඬගා කියයිDb නටඹුන් CmඅතීතAbයේ
Chorus
Abසන්තාප මාවDbතේ සංBbmවේදනා මැඳුAbරේ
සංFmවේගයෙන් දන්Ebවා සිටිම් වෙන්වීම Eb7මා ඇAbගෙන්
Verse 2
Abහසරැල් මැකී Cmපිපි මල් Ebමුවේ ඇBbmගේ
සිහිලැල් සිඳී Ebහද විල් Bbmතලේ මAbගේ
Dbසඳ තාAbරකා අඳුරේ Fmගිලී ගිDbයේ
Bbmඇය මා සෙවූ Dbසෙනෙහේ Cmනිමාව Abසේ
Chorus
Abසන්තාප මාවDbතේ සංBbmවේදනා මැඳුAbරේ
සංFmවේගයෙන් දන්Ebවා සිටිම් වෙන්වීම Eb7මා ඇAbගෙන්
Abසන්තාප මාවDbතේ සංBbmවේදනා මැඳුAbරේ
සංFmවේගයෙන් දන්Ebවා සිටිම් වෙන්වීම Eb7මා ඇAbගෙන්