සරතැස නිවා
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- M. K. Roksami
- Key
- G
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| G D | C Em | G | - |
| G | - | - | - |
CHORUS
Gසරතැස CනිවාD දිවිG කතරේ
Gඔබ හමු CවුණාD මට Gසොඳුරේ
Gදිය ගCලනාC උDල්පත් මGව මවා
Gසරතැස CනිවාD දිවිG කතරේ
Gඔබ හමු CවුණාD මට Gසොඳුරේ
INTER
| G | G7 | G D | C G |
| G D | G | + |
VERSE 1
GවියළුEmණු දෙතොCල් සිසිGලෙන් තෙමා
GපුබුEmදා උCපුල් නෙත්G යුග යොමා
Fරණ මCයුරියක ලෙසිGන් හද තුල සැරි සරා
Back To Chorus
VERSE 2
Gසඳවත Emඉතින්C පල නැGහැ ප්‍රියේ
Gඔබෙ වත Emළඟින්C මගේ වත Gතියේ
Fහෙට යයිC තවත් දිනGක් මට ඇත ඔබ නිසා
Back To Chorus