සසරේ පිපාසේ

Sasare Pipase Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Gunarathna Abeysekara (ගුණරත්න අබේසේකර)
Music
P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
Key
Ab
Time
4/4
Key
INTRO/INTER
| Ab | - | - | Ab7 |
| Db | - | Ab | - |
| Ab | Eb7 | Bbm | Eb |
| Eb7 | Ab A+ | Eb7 | Ab |
CHORUS
Abසසරේ පිපාසේ නිවා ගEbන්න ආවා
Ebනවාතැන මෙGbලෝකේ අEb7හෝ දුක නොAbවේවා//
Abසසරේ පිපාසේ
VERSE 1
Abඋපන්නොත් මැරේමයි වලක්වEbන්න නම් බෑ
Abහෝ...Dbහෝ...Eb7හෝ...
උපන්නොAbත් මැරේමයි වලක්වEbන්න නම් බෑ
Ebතනියෙන්B උපන්Eb7නේ තනියෙAbන් මැරෙන්නේ
VERSE 2
හෙට හෝ Abඅනිද්දා කියා Ebකල් ගනූ බෑ
Abහෝ...Dbහෝ...Eb7හෝ...
හෙට හෝ Abඅනිද්දා කියා Ebකල් ගනූ බෑ
Ebමරැ මෙහිB ආ දාEb7 නැත Abකිසි බාධා