සැතපෙන කළ
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- M. K. Rocksamy (එම්.කේ. රොක්සාමි)
- Key
- G
- Time
- 2/4
INTRO
| G | - | D | D/G |
| G | - | - | - |
| Am | D7 | G | - |
CHORUS
Gසැතපෙන කළ විඳ නිදි සුවේ
Amදුටු සුD7භ සිහිGනය යළි මැවේ //
Gසියොළඟ යහනතෙ ඉම තිCයා
Amමගෙ හිත D7ටික ටික Gදුර ගියා //
INTER
| G | - | D | Am |
| D | - | D7 | G |
| Em | - | C | D |
| D7 | G | C | - |
VERSE 1
Cඇසිපිය Gහෙල හෙලC අත වGනා //
Dමදහස මGතුකොට CහිනැහුGණා //
Gතරුණෙකි කුමරෙකි නිGරිCඳෙකි
Cනැත නැත Gඑය රන්D7 තරුවෙGකි
Back To Chorus
VERSE 2
Cඋකුලත Gසුව පිCට හිත Gතියා //
Dනැලවුණි Gමධු රCස ගී Gකියා //
Gතරුණෙකි කුමරෙකි නිGරිCඳෙකි
Cනැත නැත Gඒ රන්D7 ගිරවෙGකි
Back To Chorus