සතුට සෝකේ

Sathuta Soke Chords by Latha Walpola (ලතා වල්පොල)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
M.K. Rocksamy (එම්.කේ. රොක්සාමි)
Key
A
Time
4/4
Key
INTRO
| A | D | A | - |
CHORUS
Aසතුට Bmසෝකේ ජය EපරාජේA
BmඅපටමEයි මේ ලෝකBmයේA
Aඑයට Bmපිටුපා Eමෙලොව මිAනිසා
Bmකිසි තැEනක දී Bmනෑ ගිAයේ
Aසතුට Bmසෝකේ ජය EපරාජේA
BmඅපටමEයි මේ ලෝකBmයේA
INTER 1
| E7 | - | A/G | D/A |
| A | - | - | - |
VERSE 1
Aඅතට ආ ඒ රන් Bmකුරුල්ලා අEතැර දැම්මේ ඇයි Aඑදා
Aසිතට එAb07කඟව සිBmතා බලනූ
Eදැවෙයි සෝකේ මුDල මෙදාA
AශෝචනීEයයි D/GජීවිDතේ එBmනතුරාE සැප මාBmරුතේA
INTER 2
| E7 | - | - | - |
| A | - |
VERSE 2
Aබොන්න ගත් ඒ රිBmදී බඳුනේ Eදිය සිඳී වියAළී ගියා
Aදරුණු Ab07දෛවේ Bmකාරුණික නෑ
Eබොහෝ විට නොම වේ DදයාA
AශෝචනීEයයි D/GජීවිDතේ එBmනතුරාE සැප මාBmරුතේA
Back To Chorus