සයනේ සිහිනෙන්
- Lyrics
- Christy Perera
- Music
- Jayantha Dissanayake
- Key
- Gm
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
Ad lib flute
| Gm | Eb∆7 | - | Gm |
CHORUS
Gmසයනේ සිEbහිනෙDන් පෙම් කරනා ළඳුනේ
Fපියවි ලොවේEbදී මා හමුවන්නට
D7කවදාදෝ එන්Gmනේ//
INTER
| Gm | - | - | - |
| D | - | - | - |
| D | Eb | D | - |
| D | Eb | F | Gm |
VERSE 1
Ebමා නෙතු දෑGmලේ රඟනා තාලේ//
Cmරෑ තනිවූ යහනේ
D7කඳුලැලි අතEbරේ බොඳ නොකරනු මැන
D7ප්‍රාර්ථGmනා සිහිනේ
Back To Chorus
VERSE 2
Ebරෑ තනි යහනේGm බොඳවූ සිහිනේ
Cmමා තනිවූ අරුමේ
D7ඔබ හද පතුලේEb මිහිදන් කළ මැන
D7ජීවිතයේ Gmසිහිනේ
Back To Chorus