සයුරක් නොදුටු
- Lyrics
- Kumaradasa Saputhanthri (කුමාරදාස සපුතන්ත්‍රි)
- Music
- H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
- Key
- Em
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO
| Em | D - | Em - |
| Em | D | Em | - |
| Em | D | Em | - |
| Bm | D | - | Em |
| D | Em | D | Em |
| Em | - | - | - |
CHORUS
Emසයුරක් නොදුටු ගඟුලක් කිසිදා Dගලන්නෙ නෑ
Amවෙරළක් අහිමි සයුDරක් කිසිදා හEmඬන්නෙ නෑ
INTER
| Bm | - | - | - |
| D | - | Em | - |
| Em | + | Em | + |
VERSE 1
Gකඳුළක් නොසැCලු නෙතකින්
Cහසරැල් සොයන්Emනෙපා//
Emලැබුණත් බිඳුDණු හදකින්
Gසෙනෙහස Emසොයන්නෙපා
Back To Chorus
VERSE 2
Gසිසිලක් නොමැCති අහසින්
Cවැසි දිය යදිEmන්නෙපා//
Emලැබුණත් බිඳුDණු හදකින්
Gසෙනෙහස Emසොයන්නෙපා
Back To Chorus