සයුරු තෙරේදී

Sayuru Theredi Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
Music
Patrick Denipitiya (පැට්‍රික් දෙනිපිටිය)
Key
G
Time
3/4
Rhythm
old pop
Key
INTRO
| G | F#7 | D7 | C | D7 |
| G | - | - | - |
CHORUS
Gසයුරු G7තෙරේදී අCවන්හලේදී
Dදෙනෙතේ කතාවෙන් සිGත් යාවුණේ
GසිරවීG7 රැඳී ඉCන් කිමද ප්‍රියේ අප
Dතවම කD7තා නොකළේG
INTER
| G | - |
| G | - | - | - |
| C | - | - | - |
| D | + | + | + |
| G | - | - | - |
VERSE 1
Gතඹුරු G7පිපීC බමරු පිරී
Dසොඳුරු කතාවන් පවGසා යතේ
Gනොනැඟේවිදෝ G7ඔබCගේ ළයේ
Dඑවැනි හැD7ඟුම් රහGසේ
Back To Chorus
VERSE 2
Gපියවී G7ලොවේ Cනොලද සුවේ
Dසොයමි රැයේ මම සිGහින ලොවේ
Gනොනැඟේවිදෝ G7ඔබCගේ ළයේ
Dඑවැනි හැD7ඟුම් රහGසේ
Back To Chorus