සීගිරි ගීයක්
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
- Key
- D
- Time
- 2/4
INTRO/INTER
| D | G A G | D | G A G |
| D | G A G | A7 | - |
| G | A G A | G | A G A |
| GF#[Am]G A |A7 D7 D | D7 | A7 |
CHORUS
DසීගිG/Dරි ගීDයක් ඔG/Dබේ හදDවතේ ලියන්Aන දෙනවාද
Gසඳකඩ පහනක් A7ඔබේ හදවතේ නෙළන්න දෙනDවාද
Dරන්මසු උයනක් ඔබේ හදවD7තේ තනන්න දෙGනවාද
Aමියෙන Gතුරා මF#mට ඔබේEm හදවDතේ රැඳෙA7න්න Dදෙනවාද
VERSE 1
Dසුළං රැලක් සේ A7පාවි ආවත්
A7සුළං රැලක් Gසේ ආEbපසු යන්නට බෑ
Gසුසුම් පොදක්F# වී රDහසේ E7වැදුනත්
Aතවත් Gඉතින් මAට රහසේ ඉන්Dනට බෑ
Aතවත් Gඉතින් මAට රහA7සේ ඉන්Dනට බෑ
Back To Chorus
VERSE 2
Dජීවිතයේ නව සුවඳ සදා A7දෙන සැමදා
A7ඔබවන් සුවඳGක් කිසිEb මල් උයනක නෑ
Gමේ දිගු ගමF#නේ විඩා නිDවා සිතE7 නිවනා
Aඔබවන්G සිසිලAක් හිමගත අරDණක නෑ
Aඔබවන්G සිසිලAක් හිමA7ගත අරDණක නෑ
Back To Chorus