සීතල සඳ එළියේ

Seethala Sanda Eliye 2 Chords by Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Lyrics
Hudson Samarasinghe (හඩ්සන් සමරසිංහ)
Music
Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Key
Fm
Time
2/4
Key
INTRO
| Fm | - | Ab | - | Fm | Eb | - | - |
| Eb | - | Bbm | - | Eb | - | Fm | - |
| Fm | - | - | C# | Fm | - | Fm/Eb | Fm |
CHORUS
Fmසීතල සඳ එEbළියේ..C# පිදුEbන සුවFmඳ මලේ
Ebනෑඹුල් Bbmසුවඳ Cm7පැතූ… බඹරොFm නුඹ නාඬන්
Ebබඹරො Fm/Ebනුඹ නාඬFmන්
INTER
| Fm | - | Bbm | Fm | Fm | Eb | - | Fm |
| Fm | Eb | Bbm | Fm | Ab | - | Fm | - |
VERSE 1
Fmසඳලු තලාEbවේ මුනින්තලාවී
Abඈත බලගෙනFm කඳුලු සලන්නී//
FපරසතුBb මල් මAbකරන්දEb සුවඳ මැද
Cm7බඹරො නුඹ Fmනාඩන් Eb බඹරො නුFm/Ebඹ නාඩන්Fm
VERSE 2
Fmසදාහරිත වEbන රේඛා මැද්දේ
AbමලානිකවFm ගලනා සඳ එළියේ//
Fරෑ හීBbනෙන් Abමුව ගෑ Ebඅඳුනක් දැක
Cm7බඹරො නුඹ Fmනාඩන් Eb බඹරො Fm/Ebනුඹ නාඩFmන්