සෙනෙහසේ සුවඳ
- Lyrics
- Hemasiri Halpita (හේමසිරි හල්පිට)
- Music
- Nihal Gamhewa (නිහාල් ගම්හේව)
- Key
- Gm
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO/INTER
| Bb | - | Gm | Eb |
| D7 | - | - | - |
| D7 | Bb | Gm | - |
| Gm | F | Gm | - |
CHORUS
Gmසෙනෙහසේ සුවඳ Fවිජිතයේ
Fහමු නොවූ සිGmහින කුමරියේ
D7ආදරේ සොයා පාවෙලා Bbගියා
GmජීවිFතේ Gmප්‍රාර්ථනා මා ලයේ//
VERSE 1
Bbමා පාලුවේ තනිව ඉන්නවා රැඳී
Cmනෑ තාමF7 නෑ හදට මල්සGmරේ වැදී//
Cmපෙම් සුවේ.Bb. නිම් නොවේ..
Gmමා සොයලාD7 එනවාදෝ දෑGmතේ බැඳී
Back To Chorus
VERSE 2
Bbආරාධනා සොඳුරු මල් සිනා මැවී
Cmමාගේ F7සිතේ රැදුණු වේGmදනා නිවී//
Cmසිහිනයේ.Bb. කුමරියේ..
Gmමා සොයලාD7 එනවාදෝ දෑGmතේ බැඳී
Back To Chorus