සෙනෙහෙ සිතින්
- Lyrics
- Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
- Music
- Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
- Key
- Em
- Time
- 2/4
INTRO
| Em | - | - | - | D | - | - | - |
| Em | - | - | - | Em | - |
CHORUS
Emසෙනෙහෙ සිතින්G - සැනසිල්ලෙන්..
Gඑක Emසිතිවිල්ලෙන්...
Dවෙමින් Amඑකම මවකගෙEm දරුවන්..
Amනුවන් පිGයෙන තුDරා ඉදිEmමු අපි හසරැල්ලෙන්…//
INTER
| Em | - | C | - | Em | - | Bm | Em |
| Em | C | - | D | Bm | - | - | Em |
VERSE 1
Emඑකම අහසGකිනි කාටEmත් සෙවන සැදෙන්නේ
Dපොළව සැවොම සම සිතGකිනි උසුලාEm ඉන්නේ
Dඑවන් පොD7ළව මත යුධ Gවැද උරුම Amසොයන්නේ
Gතරඟ වැDදී නොමිනිEmස්කම් ඇයි මිනිසුන්නේ
VERSE 2
Emබෙදුම් පGවුරු සීEmමා මැද පිල් බැදගන්නේ
Dතමන් සුව පතා අGනුනට තැEmවුල් සදන්නේ
Dකෙනෙක් D7නසන මං සලGසා කෙනෙක් Amදිනන්නේ
Gජීවත් Dවන ටික ඇයිEm මේ සටන් වදින්නේ