සෙවනැලි වාගේ
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- E
- Time
- 4/4
INTRO / INTER
| E | - | F#m | - |
| A | - | E | - |
| E | + |
CHORUS
Eසෙවනැලි වාAගේ ඔබේ මගේ
Aඅපි දෙBන්B7නා අපි Eදෙන්නා
E එක කාලෙක ලE7න්වි උAන්නා
AවිකසිතB වු B7මා ඒ Eකාලේ
VERSE 1
Eසිතන්න ඔබ Aගැන මොහොතක් මදී විය
Aඉවසන්නට මගෙ Eසිත ඉඩ නැතිවිය//
Eතනි F#විලා
Eඔබහා Aඉදගෙන කEතාකරAන්නට දBවසක් මEදී විය
VERSE 2
Eඅද සිතනාAදේ නොබියව ලියවෙ
Aගෙවූනු අතිතයE මිහිරෙන් නැහැවෙයි
Eතනි F#විලා
Eඔබහා Aඉදගෙන කEතාකරAන්නට දBවසක් මEදී විය