සිහින් සිනාවයි

Sihin Sinahawai Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
E
Time
6/8
Rhythm
old pop
Key
INTRO / INTER
| | E | - | B | - |
| B7 | - | E | - | |
CHORUS
Eසිහින් සිනාවBයි ඔබෙ ළපටි මුවේ
B7කොහෙන් ගෙනාEවද ඔය කදිම රුවේ
Eකැළුම් හැBලෙන ඔබෙ නෙත හමුවේ
B7කෙසේ කියන්නද Eහදවත ගොළුවේ
VERSE 1
Aපැතුම් පිරුණු ඔබෙ මුහුණේ
Eසිතුම් මට කියා නෑනේ
Bනැවුම් අදහසEක් මහදේ ඇඳී තියෙනවා
Aසිතේ සැනසුමක් නෑනේ
Eනෙතේ සහනයක් නෑනේ
F#ඔබෙන් පිළිතුරක් B7ලැබෙයිද බලා සිටිනවා
VERSE 2
Aහදේ සෝ තැවුල් ගෙවුනා
Eනෙතේ කල්පනා නිවුනා
Bතවත් නම් ඉතිEන් දුකදුරු ඇඳී නැහැ සිතේ
Aදසුන් වල සිනා රැදුනා
Eසුපුන් සඳ එබී බැලුවා
F#නැවුම් අදහසක් මහB7දේ ඇඳී තියෙනවා