සිහින ලොවේ

Sihina Lowe Chords by Athma Liyanage (ආත්ම ලියනගේ)
Lyrics
Rohana Jayasinghe (රෝහණ ජයසිංහ)
Music
Athma Liyanage (ආත්ම ලියනගේ)
Key
Am
Time
4/4
Key
INTRO/INTER
| Am | - | - | - |
| C | - | - | - |
| C | - | - | - |
| G | - | - | - |
| Am | - | - | - |
| C | - | - | - |
| C | - | - | - |
| G | - | - | - |
| Am | - | - | - |
CHORUS
Amසිහින ලොවේ මායා Dmවැතිරේ
නීල Eනුවන් කදුලු Am පිරේ//
VERSE 1
Amතටු සලා පියඹලා
Dmඉගිලිලා වෙහෙසිලා සිEහිනේ මායා
වැලපෙAmනවා
VERSE 2
Amවිකසිතයි මුකුලිතයි
Dmමීවිතයි පෙන බිදයි සිහිEනේ මියේ
අදුර Amගලයි