සිහිනෙන් සිහිනෙන්
- Lyrics
- Hemasiri Gunathunga (හේමසිරි ගුණතුංග)
- Music
- Namal Udugama (නාමල් උඩුගම)
- Key
- F
- Time
- 4/4
INTRO
| F | - | - | - |
| Gm | - | Am | - |
| C | - | - | C7 |
| F | - | - | - |
| F | - | Bb | - |
| C7 | - | F | - |
| F | - |
CHORUS
Fසිහිනෙන් සිහිනෙන්
Ebමා හඩවනවාF මා EbහඩවනවාF
Bbසැබෑ ලොවේදීGm ඔබ මා
Ebනෑ මුනගැසිFලා Ebනෑ හමුවීFලා
INTER
| + | + |
| + | + | + | + |
| + | + | + | + |
| Dm | - | Gm | - |
| Eb | - | F | - |
VERSE 1
Fඅදුරු අතීDmතේ කBbඳුළු සලාලාF
Fතනි වූ කාDmලේ ඔBbබ ලත වීලාF
Dmසෙනෙහෙ පුදා හBbමු උන දා
Ebඔබ එරෙහි උනාF මට EbසිහිවෙනවාF
VERSE 2
Fසොදුරු සෙනේහේDm පැBbතුම් බිදිලාF
Fඅපගේ වටා මේDm පවුBbරු බැදීලාF
Dmදෙතැන රැදී අපBb දෙදෙනා
Ebඅද තනි වෙනවාF සිEbත් සසලෙනවාF
Back To Chorus