සිල්ප සොඳින්

Silpa Sondin Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
Wasantha Kumara Kobawaka (වසන්ත කුමාර කොබවක)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
Gm
Time
6/8
Rhythm
old pop
Key
| Gm | - |
INTRO/INTER
| Gm | - | - | - |
| Gm | - | F | - |
| Cm Bb | Cm Gm | Gm | - |
| Gm | - |
CHORUS
Fසිල්ප සොඳින් දැනගGmන්න ගිහින් නුඹ
Fයහතින්දෝ කොළොම්පුරේ
Fඉන්න නොවේ මියැදෙන්න Gmහිතයි මට
Fනුඹ නැති හන්දා මංGm තනියේ
VERSE 1
Gmහැන්දෑ අවරටF දැක්කBbද නංගෝ
Fතුරුළු වෙලා ඉන්නා ජෝඩූ
Gmරංචු මිසක තFනියෙන්ම Bbනොයන්නේ
Fඒ නුවරට උඹ කිරිGmකෝඩූ
Back To Chorus
VERSE 2
Gmනාමල් සුවඳFක් පෙරBbදා වාගේ
Fඅද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ
Gmනාමල් සුවඳFට බඹරු ඇBbදේදෝ
Fමගතොට නුඹ යනෙනා Gmවාරේ
Back To Chorus