සිනා තොටක් විය

Sina Thotak Viya Chords by Nirosha Virajini (නිරෝෂා විරාජිනී)
Lyrics
Bandula Nanayakkarawasam (බන්දුල නානායක්කාරවසම්)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
D
Time
4/4
Key
INTRO/INTER
| | D | - | C | - |
| D | + |D
CHORUS
Dසිනාතොටක් විය ඔබ පාමුලC මා ලද සAmරදD7ම්
Gමහෝඝයක් වියD ඔබෙන් ලැබූ අපමණ අභිමන්
Dනොහඬා ඉන්නම් ගිලිD7හුනු දාG පෙම් ලොDව මල්දම්
Gදුටුව නිDසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං//
VERSE 1
Cබෝසත් DඔබසිතC ලඟ උDවැසිය Cවී දැහැනට වී
Dසිටියා මිස Cනොදනිමි කොDහිසිටියාදැයි මලවී
DපුදසුD7න් මත Gමියයද්දී Dසහසක් මල් පරවී
Gනොපිදූ මල Dතවමත් ඔබ ගැන බැති බරවී
VERSE 2
Cමගෙන් Dමිදුනු Cලොව ඔබDට මිහිCරි නම් එය සැපකි
Dඔබට ලංව දුකC බෙදාගන්න Dබැරිකම දුකකි
DමෙවැනිD7 බැඳුම්G අදහනු Dබැරි ලෝකය සිරගෙයකි
Gඑවන් ලොවක මේ Dහමුවීමත් වාවනු නොහැකි
Back To Chorus