සිනහව අතරින්

Sinahawa Atharin Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
C. T. Perera
Music
C. T. Perera
Key
A
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| A | - | Bm | - | D | E | A | - |
| D | - | E | - | A | E | A | - |
CHORUS
Aසිනහව අතරින් කඳුලක් උපන්නා
ඒE බැව් Aනොදැනම Dසිනහවක් මA පෑවා
Aසිනහව අතරින්
INTER 1
| F#m | - | D | - |
| E | - | A | - |
VERSE 1
Aහිම කැට වැටෙනා සීතල උදයක
Eඇය හමු Dවූවා කඳුකර Aපෙදෙසක
Eහිම මෙන්A පිරිDසිඳූ ඔEබෙ ආදරයේ
| A | B |
Eහිම මෙන්A පිරිDසිඳූ ඔEබෙ ආදරයේ
Bසතුට F#ලැබෙන්නේB7 කෙලෙසද Eසොඳූරේ
කAඳූලැලි දුන් ඔය නිEල්මිණි දෑසට//
Dපමණයි කෙල්ලේ ආලය Aකෙරුවේ
VERSE 2
Aහදවත ගොළු නැත මා මියුලැසියේ
Eගොළු කලේ කDවුදැයි ඔබ නේAද දන්නේ
Eඔබ පමණAයි මට Dසතුටට Eහිටියේ
| A | B |
Eඔබ පමණAයි මට සDතුටට හිEටියේ
Bඇයි ඒ F#සතුටත්B7 ඉවතට Eදැම්මේ
Aනිල්මිණි දෑසට මම සුEදු ආසයි
ඔAබෙ ඔය දෑසට මම සුදුE ආසයි
Dකවදත් නොලැබෙන මිරිඟුAව ඒකයි