සිනාසෙන්න මට

Sinasenna Mata Chords by Nirosha Virajini (නිරෝෂා විරාජිනී)
Lyrics
Suramya Mapitiya (සුරම්‍යා මාපිටිය)
Music
Nandasena Katuwawala (නන්දසේන කටුවාවල)
Key
Fm
Time
4/4
Key
INTRO/INTER
| Fm | - | Ab | - |
| Eb | Fm | Bbm | Fm |
| Fm | - | Eb | - |
| Db | - | - | - |
| Ab | C7 | Fm | - |
CHORUS
Fmසිනාසෙන්න මCට ලොවට CපෙFmනෙන්නට
Bbmදෙන්න ඔබේ එක Abසිනා Fmපොදක්‌
Abහඞ වැටෙන්නට Fmලොවට හොරෙන් මට
Cදෙන්න C7අපේ මතAb/Cකයෙන්Fm බිඳක්‌
Fmකතා කරන්නට Cඅප ගැනC Fmබිඳුවක්‌
Bbmඅප ගැන අසනා Abඅයට ඉFmතින්
Abකියා දෙන්න මFmට මා හැර ගිය හැටි
Cතාමත් C7ඒ ගැනAb/C දන්Fmනෑ මන්
VERSE 1
Fmඅළු පාය හැන්දාEbවේ වැහි බින්දු පොද වැටෙන
Ab C7 Ab Fm 1st(Fm|C7|Bbm|Fm|)
ගන් දෑල තාමත් ඒ වගෙද මට කියන්//
Abදන් පඳුEbර උනැFmටුව රන්Eb පාට සමනල්ලු
Ebමන් කොහිදEb7 ඇසුවාFmද මට කියන්
Back To Chorus
VERSE 2
Fmරන් පාට දැවටිEbච්ච තුරු වඳුළ මත පිපුණ
Ab C7 Ab Fm 1st(Fm|C7|Bbm|Fm|)
පින්න මල් පරවුණිද කුමරුණේ මට කියන්//
Abමන් නුඹේEb හිත ලඟFmම උණුහුEbමට ගුලිවෙච්ච
Ebමල් සමය Eb7නිම වුFmනිද මට කියන්
Back To Chorus