සිඳී බිඳී ආදරේ එදා
- Lyrics
- Chamara Wijewickrama
- Music
- Radeesh Vandebona (රධීශ් වැන්දබෝනා)
- Key
- Gm
- Time
- 6/8
INTRO/INTER
| Gm | - | Eb | - |
| D7 | Cm | Gm | - |
| F | - | Bb | - |
| F | D7 | Gm | Eb |
CHORUS
Gmසිඳී බිඳී ආEbදරේ Dඑදා ඔයා මCmගෙන් Gmඉගිලිලා ගියා
Gmආදරේදි ඇයිද EbවේදDනා එන්නෙ Cmනැද්ද ආGmයෙ මා සොයා
Bbඔයා මගේ CmජීවිතේF වෙCmලා උන්නු Fකාලෙ එන්Bbනෙ Dනැ කියා
Ebකියන්නෙD7පා මං ඔGmබේ FවෙEbලා උන්නු D7කාලෙ එGmන්නෙ නැ කියා
VERSE 1
Gmඔයා උන්නු ඒ වසන්තCm කාDලේ
Fකවදාදො Ebයළි දකින්Gmනෙ ආයේ
| Gm | - | D7 | - |
Fමගේ හීන ඔයා ළඟ Bbනිසා
Ebආයෙ එන්නD7 පියඹGmලා ඔFයා
Ebආයෙ එන්නD7 පියඹGmලා ඔයා
VERSE 2
Gmකඳූළු දුන්නමුත් ඔCmයාDගෙ ආලේ
Fකුමරිය ඔEbයා මගේ කGmතාවේ
| Gm | - | D7 | - |
Fඈත ඈත පාවුනත් ඔBbයා
Ebආයෙ එන්න D7ආදරෙයිGmනෙ Fමා
Ebආයෙ එන්න D7ආදරෙයිGmනෙ මා
Back To Chorus