සිනහා පා සඳ සේ

Sinha Pa Sanda Se Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Key
Ab
Time
4/4
Rhythm
pop
Key
INTRO
|Ab Bb[Bbmm] Ab | - | - | - |
| Bbm | Eb7 | Ab/Eb | Db/Ab |
| Ab/Eb | Db/Ab |
CHORUS
සිනAbහා පා සඳ සේAbEbDbAb
ඔබ යBbmලි මා උEbමතු කලේ//Ab
ඔබගේAb ජීවිතයේ ආදරයේ උCmල්පත වේBbm
සිනAbහා පා සද සේAbEbDbAb
ඔබ යBbmලි මා උEbමතු කලේAb
INTER 1
| Ab | - | - | - |
| Ab | - | Eb7 | Ab |
| | Ab | Db | Ab | - | |
VERSE 1
Abරන් විමනේ දොර ඇරලා
Abඔබයි පැමිණි ඇතුල් Ebවුවේ
Ebමෝහනියේ ඔබ දැකලා
Ebඉතින් මා නෑ එපයි කීAbවේ
Abදෑත විදාEbලා Abදෑත පුදලාEb
Abඅදර පාලා Ebමා හද දීලා
Abමම කැප වෙන්නම්
Back To Chorus
INTER 2
| Ab | - | Cm | - |
| | Db | - | Ab | - | |
| Ab | Bbm | Eb7 | Ab |
VERSE 2
Abනෙත් යුවලේ සිර කරලා
Abඔබේ රූපේ තියා ගන්නEbම්
Ebසුන්දරියේ ඔබ නොදුටු
Ebමැණික් තොරා ගෙනත් දෙන්නAbම්
Abදවස ගෙවේEbවි හෙටAb එලි වේවිEb
Abප්‍රිය සිහි වේEbවි මා සතු වේවි
Abපැතුම් පිපේවා
Back To Chorus