සිංහල සිංදු කියන

Sinhala Sindu Kiyana Chords by Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Lyrics
Rathna Sri Wijesinghe (රත්න ශ්‍රී විජේසිංහ)
Music
Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Key
Dm
Time
6/8
Key
INTRO / INTER
| Dm Am Dm | Dm Am Dm |
| Dm | C | F C | Dm |
| Dm | C | Am | C Dm |
| Dm |
CHORUS
Dmසිංහල සිංදු Amකියන නCළලේ තිලක තියන කිරිල්ලී
Amතුඩින්C හදවතක් අරගෙන
Cගිණිගත් තල් අරDmඹට ආවාදෝ ඉගිල්ලී//
VERSE 1
Cදිව නුහුරුG බසින් පෙම් කවි Dmකී කුරුල්ලාට වශීවී
Cගිනි මලිGන් තැනූ මල් පොDmකුරක් අතට ගත්ත මනාලී
Dමධුසමේ මCධුර කටු Amඅතරේ පිපී Dmවැනුන සුරූපී
VERSE 2
Cගිනි අවිත්G එක්ක පෙමින් බැදුDmනු විහඟ සෙනග අඩාවී
Cඒ කදුGළු සිංහලට නගන්න නුඹටDm හැකිය ප්‍රියාවී
Dආදරය නුCඹට බාරයිAm රැකගනිDmන් දේවතාවී