සිතින් අදිනවා

Sithin Adinawa Chords by Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි)
Lyrics
Vimalaka Muhandiram (විමලක මුහන්දිරම්)
Music
Roshan Fernando (රොෂාන් ප්‍රනාන්දු)
Key
Em
Time
2/4
Rhythm
pop
Key
INTRO/INTER
| + |
| Em | - | Bm | - |
| D | Bm | Em | - |
| G | - | Bm | G |
| D | - | Em | - |
|EGm |Bm |D/+|Em |
CHORUS
Emසිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් Dදෙකෙන් අදිනවා වාBmගේ අහිංසකීEm
යන්නම ඕAනෑ වී නම් මගෙන් මිදීEm
කෙටි Bmපණිවිඩ ඇයි එව්වේ අDළුත් වෙවී/Em/
VERSE1
Emදුරක් Aදුකක් අමුනාගෙන එක නූලේEm
Emගෙනා දුAරක් ඇති ඒකයි දුක් වෙන්Emනේ//
Bmබිමින් තිබ්බ හිත මොකටද අහුලන්නේ
Amහිතක් මමත් මට නුDඹ විතරයිBm වාගේEm
Back To Chorus
VERSE 2
Emහදාගන්නA හිත කිරිල්ලියක් අළුතිEmන්
Emහොයාගන්Aන තුරු ඉන්නව අද රහසින්Em//
Bmතරු සිදුනත් නැහැ අහසට සද ඇවිදින්
Amමගෙ හිත ආයේ කොතැDනද අළුත් Bmඉඩක්Em
Back To Chorus