සිතුල් පව්ව වෙහෙර ලඟට

Sithul Pawwa Chords by Namal Udugama (නාමල් උඩුගම)
Lyrics
Channa Jayanath (චන්න ජයනාත්)
Music
Shantha Jayalath Thisera (ශාන්ත ජයලත් තිසේරා)
Key
Dm
Time
6/8
Rhythm
pop
Key
INTRO/INTER
| Dm | - | - | - |
| Dm | G | Dm | - |
| D | F | C | Dm |
| Dm | - | - | - |
CHORUS
Dmසිතුල් පව්වGm වෙහෙර ලගට සඳDmක් පායලාF
Dmකුසල් වලින් හුගක් අරන් යන්න DmපේවිලාCDm
Dmවිසල් පුරේ Amවිශාඛාව Gලෙසින් නෙතු සDmලා
Fඅවසර නැහ ඇස් Dmදෙක ලග ඉන්න නැවBbතිලාCDm
VERSE 1
Cඅසල් වැසි ලAmදක් වගෙයි තෝFරන බහ නම්Dm
Gසුදු මුහුණයි හුරතලයයි හරිF අවදානම්Dm
Dහිත ඇතුලෙන් දුරDක් ගිGහින් මගෙAmම වෙලා දැන්F
Fමම අමතක කරන්Dmනේ නැහැ කොලඹ ඒනවනම්BbCDm
Back To Chorus
VERSE 2
CසිදාදියේAm කිරිල්ලියFන් තරග කරාDmවී
Gමොණර පැටික්කියගෙ රුවට තරහා ගFනිවීDm
Dතව මොහොතක් විහරයෙDන් Gබස් ඒක AmයාවිF
Fදුරස් වෙන්න Dmඒපා මගෙන් රුහුBbණු කුමCරිDm
Back To Chorus