සිතුම් පැතුම් පොදි
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- M. K. Rocksamy (එම්.කේ. රොක්සාමි)
- Key
- Fm
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| Fm | - | - | - |
| Ab | - | Eb | - |
| Ab | - | C7 | Eb |
| Bb | Bbm | Fm | C# |
| Ab | - | B07 | Ab |
| Ab | Fm | G7 | Fm |
| Bbm | - | Eb | C7 |
| Fm | C# | Eb | Fm |
CHORUS
Fmසිතුම් පැතුම් Ebපොදි Bbආදරේ බැFmඳන්Ab ආවේ
C#ආයාසයකිEbන් කියන්න බැරිFm තරමේ//
INTER
| Fm | - | Eb | - |
| Ab | + | Eb | - |
| Eb | Bbm | Eb | - |
| C# | Bbm | Eb | C# |
| Bbm | Ab |
VERSE 1
Abනිලුපුල් දෙC#නුවන් දැAbකගන්නයි
Abසුවඳැල් මුBbmහුලස සිපAbගන්නයි
Fසුළැඟිල්ලෙන් Bbගෙන ලෙළවන්නයි
EbසිහිC#ලැල් වදEb7නින් සැFmනසෙන්නයි
Back To Chorus
VERSE 2
Abලියගොමු වියැC#ලී මල් පරවී
Abඅතුකොළ වැහැරීC# බිම වැටිලා
Fඔබ ගිය වග සරණෙBbක බැඳිලා
Ebකවුද කියC#යි මට Fmකොඳුරා
Back To Chorus