සිතුම් පැතුම් සඳ

Sithum Pathum Sanda Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
Key
A
Time
2/4
Rhythm
old pop
Key
INTRO
| + | F#m | Bm | A/D | A/D | A |
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
CHORUS
Aසිතුම් පැතුම් සඳ ආදරේ උදාBm වේ දෝ
Dමහදේ සොඳුරුC#m අහසේ E7අනාගAතේ ///
INTER
| A | - | - | - |
|- |- |- |- |
|- |- |- |- |
| D | - | G | - |
| A E7 | A | A E7 | A |
VERSE 1
Aපැණි සොයDමින් බAඹරුන්G එනවා
Aපැණි බීD යළි උAන් ඉගිලෙනවා
D | D | D | A
Aපැණි සොයDමින් බAඹරුන්G එනවා
Aපැණි බීD මල වට Aඉගිලෙනවා
Dතනි වුණු කතරක මා ඉන්නේ
E7කෙළෙසද පිය මැන පිAටවන්නේ
VERSE 2
Aහදවත Dවිල් දිAය චංචGල වේ
Aගැඹුරට Dමගෙ නෙත Aසිත යොමුවේ
D | D | D | A
Aහදවත Dවිල් දිAය චංචGල වේ
AගැඹුරෙහිD වැලි මතA මුතු හමුවේ
Dසැතපෙන කල දුටු නිදි යහනේ
E7එළි වෙයි දෝ මේ දුAටු සිහිනේ