සිටු කුමාරියේ

Situ Kumariye Chords by Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Lyrics
Rathna Sri Wijesinghe (රත්න ශ්‍රී විජේසිංහ)
Music
Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Key
Dm
Time
6/8
Key
INTRO / INTER
| Dm | - | - | - | Gm | F | Eb | Dm |
| Dm | C | Dm | - | C | Eb | Dm | Dm |
CHORUS
Dmසිටු කුමාරියේF නුඹට Gmසීතල අගුණයි
Fවේල් Ebපටින් මිFදුණු Ebදාට Dmවැහි පිනි අපලයි
Fප්‍රේමාතුර නුඹේGm හිතට අගහිඟ නරකයි
FඅගEbහිඟ නරDmකයි
VERSE 1
Fකුලී ගෙදර Gmවහල කැDmඩී සිංහල උළු බිඳී
Fනිල් තරු එGmළි හීන රටිDmන් ගලා හැලෙන්නේ
DmකුමාරිGmයේ නුඹටF කෝම ඒකEb කියන්නේ
Fඒක Ebකියන්Dmනේ
VERSE 2
Fකණකර අන් සGmන්තක වී Dmජීවිත සින්න වී
Fපෝරුව ලෙඩ ඇඳGmක් වෙලා Dmඅම්මා නින්දේ
DmකුමාරිGmයේ නුඹටF කෝම ඒකEb කියන්නේ
Fඒක Ebකියන්Dmනේ