සියුමැලියා සිකුරුලියා

Siyumeliya Sikuruliya Chords by Milton Perera (මිල්ටන් පෙරේරා)
Lyrics
Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
Fm
Time
3/4
Rhythm
old pop
Key
CHORUS
Fmකොමළ ලියා Ebබොළඳ ලියා C# මාව දමාEb යන්නFm ගියා
BbmසියුමැලිEbයා සිFmකුරුBbmලියා - සිEbයුමැලිFmයා සිකුරුලියා
INTER
| Bb | - | - | - | Ab | - | Fm | - |
| Eb | - | C# | - | Eb | - | C# | - |
| Eb | Ab | Bbm | Eb | Fm | - | - | - |
VERSE 1
Bbගත සීතල Abපහස ලBbබා ළැම රAbන්වන් සුවඳ සොබා
BbmනිමEbවෙයි රොC#න් ලැබුව මෙEbමා සිකුරුලියා
Abමාව දමාEb යන්න ගියාFm සිකුරුලියා
| Fm | - | - | - |
VERSE 2
Bbනෙත ඇඳි රුවAb ඔබෙනේ සුBbදූ අද ඒ නෙතAb කඳුළු බිඳූ
Bbmආ..දEbරයෙන් C#ඔබද හැදූ Eb සිකුරුලියා
Abමාව දමාEb යන්න ගියාFm සිකුරුලියා
| Fm | - | - | - |
VERSE 3
Bbආදරයෙන් Abඔබ හින්දාBb මා මනසිAbන් දුක් වින්දා
Bbmපා..Ebළුව ළඟ C#මා රන්Ebදා සිකුරුලියා
Abමාව දමාEb යන්න ගියාFm සිකුරුලියා
| Fm | - | - | - |