සොබා අලංකාරේ මුහුනේ

Soba Alankaraya Chords by Milton Perera (මිල්ටන් පෙරේරා)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
R. Muththusami (ආර්. මුත්තුසාමි)
Key
F
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| Dm | — | — | + |
| F | Bb | — | C |
| — | — | C7 | F |
CHORUS
Fසොබා අලංකාරේ Cමුහුනේ
Fතමන්ට දැක ගන්නට Cබැහැ නේ
Cබලන්නෙ ඒ C7ශ්‍රියාව කැඩපතක Cඑබීලයි
Fවනවැල් Bbද ගැවටෙන්Fන සරණේ සොFයBbයිF
INTER
| F | + | C7 | + | F | + | F |
| F | Bb | C | F | F | — | — | — |
| F | C | Bb | Bb | Bb | — | F | — |
| Gm | C | F | — | F | F |
VERSE 1
Fසුසීත ගංගා Cජලේ
නීල දිය රැල්C7ල වෙරළේF ඇඳේ//
| F | Gm | F | C7 |
Cඔරැ පාරැBb තිබුනාට Fඉන් නෑ පලේ//
Fපැද යන්න Bbහබලක් C7ද ඕනා FජFලේBbF
VERSE 2
Fවැසීල ඇති Cපාඩුවේ
මිහිරි රස C7දාහි පලFදා තිබේ//
| F | Gm | F | C7 |
Cදුරදීම දැකBbලා පෙනේදෝ Fකෙසේ//
Fගෙඩි කන්නෙ Bbනැති දිC7වට නොදැනේF රFසේBbF