සොම්නස් වුණා හදේ
- Lyrics
- Hubert M. Seneviratne (හර්බට් එම්. සෙනෙවිරත්න)
- Music
- R. Muththusami (ආර්. මුත්තුසාමි)
- Key
- Dm
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO
| | C | - | - | Dm | |
| Dm | G | G | Dm |
CHORUS
Dmසොම්නස් වුCණා හදේ අමDmරණීය ආදරේ //
Dmසම්පත් Dළඟාවේවි නාමි ප්‍රේමC සාගDmරේ //
Dmසොම්නස් වුCණා හදේ අමDmරණීය ආදරේ
INTER
| Dm | G | G | Dm |
| | C | - | - | Dm | |
| Dm | C | G | Dm |
VERSE 1
Dmප්‍රේම කුසුම් පිපී හදේ
Amප්‍රීති Dmජීවිතේ මAmගේ ප්‍රීDmති ජීවිතේ මගේ//
1st time only |Am |Dm |Am |Dm |
Dmඑහි පෙම් Gපැණි උරා බොන බඹරා වDmගේ //
Gඑනු එනුකෝ, පෙDම් කුමරෝ
Gඑනු එනුකෝ පෙDම්කුමරෝ සුර සැප මා ළඟ තිCබේDm
Back To Chorus
VERSE 2
Dmකිසි දුකක් නැතේ මගේ
Amමේ සුන්දර Dmලෝකයේ මේ Amසුන්දර ලෝකDmයේ//
1st time only |Am |Dm |Am |Dm |
Dmමම ඔබ ළඟ Gතමා සුභ දිනකින් Dmප්‍රියේ//
Gනැළවෙමුකෝ, පෙDම් කුමරෝ
Gනැළවෙමුකෝ, පෙDම් කුමරෝ මේ යෞවන කාලයේCDm
Back To Chorus