සොඳුරු ලොවට
- Lyrics
- G. Leslie Ranasinghe
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- F
- Time
- 3/4
INTRO
| F | Bb - | Eb | F | Eb — | Cm — | F |
| F | - | - | - | F | - | - | - |
| F | - | F | Bb | C | - | Bb | F |
| - | Eb | F | - |
CHORUS
Fසොඳුරු ලොවට Bbමල් වැFහැලා තව්තිBbසාවෙ හදF මැවිලා
Bbහැගුම් පහEbන් තාFරකා - පෙEbමට පාFයලා //
INTER
| Bb | - | F | - | F | F7 | Bb | F |
| F | - | Eb | F | Bb | F | Eb | F |
| F | - |
VERSE 1
Bbරෝස මලට Cහිත වැFටිලා Bbබමරෙකු සේC මා Fසොයලා
Bbඈත සිටන් හා හා හා හා
Bbඈත සිටන්C ආවදෝF - Fඔබ පිEbයඹාලාF
Fමා ආදBbරේ පායන් හFදේ - මා ආBbදරේ Ebපායන් හFදේ
VERSE 2
Bbගුණ සුවදටC මත් වෙFනවා හBbද මල් උCයනක් Fවෙනවා
Bbසිත උතුරා හා හා හා හා
Bbසිත උතුරාC ගලන Fපැයේ F-ඔබ Ebලං වෙනFවා
Fමා ආදBbරේ පායන් හFදේ - මාBb ආදරේ Ebපායන් හFදේ