සොයා පිළිසරණක්
- Lyrics
- Kumaradasa Saputhanthri (කුමාරදාස සපුතන්ත්‍රි)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- F
- Time
- 7/8
INTRO
| F Dm — | Dm | F Bb — | F |
| C | Bb F | Am Bb C | F |
CHORUS
Fසොයා පිළිසරණක් ලොවෙන් මා
Fනොලැබ හBbව්හරCණක්
Cභවෙන් භවයේ C7පතා ආයෙමි
Fහිමියනේ BbඔබේF ඔබේBb බුCදු වFදනක්
INTER
| C A G+ | C C7 - |
| F | Bb F - | Bb F - |
VERSE 1
Fගෙවා සුවහස් යොදුන් මේ Bbකතරේ
Cසොයා යන මං Gmනොදැන මේ අඳුFරේ//
Bbයුගෙන් යුගFයේ පතා ආයෙමි
Fහිමියනේ BbඔබේF ඔබේBb මුCදු Fසිහිලක්
Back To Chorus
VERSE 2
Fමහා කරුණා නුවන් දිය Bbගැඹරේ
Cගිලී සැනGmහී නිවා ගිFනි සසරේ//
Bbපහන් වැට සේ Fසොයා ආයෙමි
Fහිමියනේ BbඔබේF ඔබේ BbනෙතුC කැFල්මක්
Back To Chorus