සුභ උපන්දිනක් වේවා

Suba Upandinak Wewa Chords by Gypsies (ජිප්සීස්)
Lyrics
Chandra Dewadithya (චන්ද්‍ර දේවදිත්‍ය)
Music
Sunil Perera (සුනිල් පෙරේරා)
Key
G
Key
Intro
| G | - | C | - |
| A | - | D | - |
|- | - | - | - |
Verse
Gමල් මල් පිපිලා පරිAසරය පුරා
Dනව සුවඳක් විහිදෙනGවා
මල්ලිලා නංගිලා අAයියල අක්කල
තුටු Dසිතකින් පසු වෙනGවා
Chorus
එන්න එන්න දැන් Cසුභ පතන්න
අපි Dහැම දෙන එකතු වෙGලා
සුභ උපන්දිනක් වේCවා
ජීAවිතයම සරු වේDවා
දෙවියන් ඔබ රැක දේGවා
සුභ උපන් දිනක් සුභ උපCන් දිනක්
සුභ උපDන් දිනක් වේවා
Inter
| G | - | A | - |
| D | - | - | G |
| G | - | A | - |
| D | - | - | G |
Verse
මිනි කැට වාගේ තරු Aවැල් අහසේ
සඳ Dඑළියෙන් පරදිනGවා
මිතුරන් අතරේ නෑAයන් අතරේ
ඔබ Dඅපට සඳක් වෙනGවා
Chorus
එන්න එන්න දැන් Cසුභ පතන්න
අපි Dහැම දෙන එකතු වෙGලා
සුභ උපන්දිනක් වේCවා
ජීAවිතයම සරු වේDවා
දෙවියන් ඔබ රැක දේGවා
සුභ උපන් දිනක් සුභ උපCන් දිනක්
සුභ උපDන් දිනක් වේවා
Inter
| G | - | A | - |
| D | - | - | G |
| G | - | A | - |
| D | - | - | G |
Verse
ඔබ සිතන පතන රන් Aයුගය ඔබට
අද අDදම ලඟා වේGවා
දුක විපත නොවී සැප Aසතුට යසස
ඔබ Dවෙතට උදා වේGවා
Chorus
එන්න එන්න දැන් Cසුභ පතන්න
අපි Dහැම දෙන එකතු වෙGලා
සුභ උපන්දිනක් වේCවා
ජීAවිතයම සරු වේDවා
දෙවියන් ඔබ රැක දේGවා
සුභ උපන් දිනක් සුභ උපCන් දිනක්
සුභ උපDන් දිනක් වේවා