සුභාෂිණී ඔබ
- Key
- A
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO/INTER
*| A | - | G | - |
| A | - | - | - |
| D | - | C | D |
| A | - | - | - |*
| Bm | - | - | - |
| G | - | - | - |
| A | - | - | - |
| G | A | - | - |
Repeat *
CHORUS
Aසුභාෂිණී ඔබ මගේ Dනමට එවු
Dඇරයුම්පත ලැAබුණා
Aමනාලියක A7වී සුභ නැකDතින් හෙට
Dයන බව එහි තිබුAණා
| - | G | A
Aඊයේ වන තුරු මට පෙම්D බැන්දේ
Dඔබදැයි සැක සිAතුණා
Aඔබේ චපලකම හA7ඳුණා ගන්Dනට
Dසිව් වසරක් ගෙAවුණා
VERSE 1
Dයාළු මිතුරු කැAල ඔබ ගැන කී දෙය
Eගැන නෑ මා සිAතුA7වේ
Dපාළු සිතට මගෙA එළියක් ඔබගෙන්
Eලැබගන්නයි පැAතුA7වේ
Dලෝකය එරෙහිව ආAවත් මා හැර
Eනොයන බවයි කීAවේA7
Dප්‍රේමය පිAවිතුරු බව පෙම් හසුනක
Gඔබමයි මට ලීAවේ
| - | G | A
Back To Chorus
VERSE 2
Dමංගල දිනයට ඇAරයුම් කෙරුවත්
Eකෙළෙසද මා එන්AනේA7
Dපෙම් කල සිතකට Aවෛර කරන්නට
Eසිත නෑ ඉඩ දෙAන්A7නේ
Dසිතට වහල් වීA මා හැර යන මුත්
Eනෑ දොස් පවරAන්A7නේ
Dඔබ වැනි ළඳකට Aපෙම් කල මා ගැන
Gමම අද දුක්වෙAන්නේ
| - | G | A
Back To Chorus