සුදු ඇත් පොව්වෙක්

Sudu Ath Powwek Chords by Nirosha Virajini (නිරෝෂා විරාජිනී)
Lyrics
Bandula Nanayakkarawasam (බන්දුල නානායක්කාරවසම්)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
D
Time
3/4
Key
INTRO/INTER
Dහ්ම්…හ්D7ම්..ම්G∆ම්… හ්ම්..Dහ්ම්..හ්ම්..ම්.
| D | - | D7 | - |
| G∆ | - | - | - |
| D | - |
CHORUS
Dසුදු ඇත් පොව්වෙGක් සුදු Dපියුම හොඩින් ගෙන
Emපැදකුණු නොකලDත් සිරි යහනේ
Bm7පෙරුම් පුරා මා කුසට පැAමිණි බිළිදු
Aමට රDජ පැටියෙක්
VERSE 1
Dහංකිති කවමින් කුස තුල සBmක්මන් කරනා
නුබEm7 දගයෙකු වේදැAයි නිකමට මෙන්D මට හිතෙනා
පැGටියෝ.D... නුBmබ දුවක වුනGත් මට පුතෙකු වුනත්
නුබේ Aහිස පDළදින්Eනේ වෙනසක් නැති එක
BmආදරයයිG ආදරයයිD ආදරයයි
Back To Chorus
VERSE 2
Dකුස තුල දැරුවයි මතු බුදුBm වන පැතුමන් නෑ
ලෙය Em7කිරි කර පෙවුAවැයි උදම් අනන්Dනට රිසි නෑ
පැGටියෝ.D... නුBmබ දුවක වුනGත් මට පුතෙකු වුනත්
මා Aනුබට Dපුදන්Eනේ සැබෑව දිදුලන
BmජීවිතයGයි ජීවිDතයයි ජීවිතයයි
Back To Chorus