සුදු මැණීකේ
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- D
- Time
- 6/8
- Rhythm
- calypso
INTRO / INTER
| D | - | - | A |
| - | A7 | - | D |
| D | - | - | A |
| - | A7 | - | D |
CHORUS
සුදු මැGණීකේ මගේ මැDණිකේ
Dඅළුයම හිරු එAලියA7 වගේ නේ
කැකුළුD මල් අග D7පිපුනා
මගේ හGදවත බැදුනා
තව Dමෙවන් දෙයක් Aනැතැයි සිතෙන්Dනේ
VERSE 1
නිල් Gදෑසේ රුව දැකDලා මල් රහGසේ හිDනහේනවා
සුදු මැCණීකේ Gමම එනAවා ඔබ කැDන්දාගෙන එනවා
VERSE 2
ඇල් හේGනේ පැDල් රැකලා කGල් යන්Dනේ නිදි මරලා//
සුදු මැCනිකේ ගැන Gසිතලා මම Aඉන්නේ මග Dබලලා