සුදු නැන්දා ඇයි
- Lyrics
- Lushan Bulathsinhala (ලූෂන් බුලත්සිංහල)
- Music
- Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
- Key
- Dm
- Time
- 4/4
INTRO
| Dm | - | Dm | Am | F | - | Am | Dm |
CHORUS
Dmසුදු Gmනැන්දා ඇCයි ගෙයි දොDmර වැහුවේ
DmමාමGmණ්ඩි මටC ඇයි මඟDm හැරියේ
Fහීන් Gහඬට ඉකිC බිඳුම්F ඇහෙන්නේ
Gmහීන් නඟා ඇCයි ගේ මුල්ලේ
Fහීන්Gm නඟා ඇCයි ගේ Dmමුල්ලේ
INTER
| Dm | - | - | - | Gm | - | F | Am |
| Dm | - | Dm | Am | F | - | Am | Dm |
VERSE 1
Dmවෙනදා GඉඳිකඩC අද මටG හරස් Dmවෙලා
Gවයිරා දොරCකඩ නොබලDmයි ඉව අල්ලා
Dරිදී පොටGක් හංFගාගෙන ආවා
Gmහීන් නගේ Cනුඹ නෑ දන්නේ
Fහීන් Gmනගේ නුCඹ නෑ Dmදන්නේ
VERSE 2
Dmතටු පොGරවාගෙනC සැළයාG කූඩුDmවෙලා
Gකනප්පුවෙCන් පැන හෙDmප්පුව බිම වැටිලා
Dපහන් පැළට Gඅද පරමFල් වැඩලා
Gmගලේ විහාCරෙත් ගොලුවීලා
Fගලේ GmවිහාරෙCත් ගොDmලුවීලා