සුදු නෙළුම කෝ
- Lyrics
- Rathna Sri Wijesinghe (රත්න ශ්‍රී විජේසිංහ)
- Music
- W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
- Key
- D
- Time
- 7/8
- Rhythm
- slow ballad
INTRO
| D/-/- |Bm/D/- |
|F#m/Bm/-|Em/-/- |
| D/-/- |Bm/D/- |
| D/G/- |G /D/- |
VERSE 1
G D (Bm/D/-)
සුදු නෙළුම කෝ
සුදුBm නෙළුම Dකෝ සොරG බොර Emවැවේ
Aමල් Gසුවඳ Emදුන් GමහිDයංගනේ
Gපුන්G පෝයදා GපාළොDස්වකේ
මල් Gනෙළා EmවිකිGණූ පDන්සලේ
INTER 1
| G/Bm/D |Bm/D/- |
VERSE 2
Gවැවට කලුවර යා Dවුනා
Gසංසාර Dදුක බෝEm වුනා
| A/-/- |G/-/- |
|Em/-/D |A7/D/-|
Gනෙළු මAල් මිට ඉDහිරුනා
A7එහා ඉවුරට පාDවුනා
Back To Chorus
INTER 2
| Bm/G/-|Em/-/-|
| G/-/- |D/-/- |
VERSE 3
Bmසිහින්G සිරිපොදEm වෑහුනා
Gඉවුරු දෙකොපුල Dසේදුනා
Gසුදු නෙAb07ළුම් මල A7දෑස Dපියවී
A7මෙහා ඉවුරට පාDවුනා
Back To Chorus