සුදු පරවි රෑන

Sudu Paravi Rana Chords by Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
Lyrics
Sunil R. Gamage (සුනිල් ආර්. ගමගේ)
Music
Sarath De Alwis (සරත් ද අල්විස්)
Key
A
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| A | C#m | F#m | A |
| F#m | A | F#m | A |
| A | E | D | - |
| E | - | - | - |
| E | E7 | A | F#m |
| A | - |
CHORUS
සුදු F#mපරවි AරෑA7න සේ Dපියාසලා
Dපාසල නිමE E7වී යොවුන්A කුමරියන්
Aපෙළින් පෙළට F#mඑයි ඈ Bmතාම නෑ
Dඈ…..E7 තාම Aනෑ //
INTER
| F#m | A | F#m | A |
| A | E | D | - |
| E | - | - | - |
| E | E7 | A | - |
VERSE 1
Aපොත් පත් අC#mහුරා මුF#mදු ළැමට තුAරුලු කරවා //
A7පිරුණුD සදක් Eසේ මහAද දිලේ //
Aයහලු යෙහෙF#mළියන් අතරේ Aඈ තාම Bmනෑ Dඈ….E7. තාමA නෑ
Back To Chorus
VERSE 2
Aමල් හිනා C#mපිපී මුF#mව මඩල පුAරා රදවා //
A7මුතු අDහුරක්E සේ දAසන් සලා //
Aඉර හද දහසF#mක් පරදා ඈ Aතාම නෑBm ඈD…..E7 තාම Aනෑ
Back To Chorus