සුදු පිරුවටයයි
- Lyrics
- Bandula Jayasinghe
- Music
- Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි)
- Key
- Cm
- Time
- 4/4
- Rhythm
- old pop
AD LIB
| Ab - Cm - |
| Ab - G - Cm |
CHORUS
Cmසුදු පිරුවටයයි, මංගල යහනයි කඳුළිEbන් තෙමනු එපා
Cmඔබේ නිAbදොස් බවG ලොවට කියන්නම්
Gමට දොස්G7 නගනුEb එFmපා මට දොBbස් නගCmනු එපා
INTER
| Cm | Eb | G | Cm |
| Eb G | Cm | Cm | - |
| Eb | G | B+ | Cm |
| B+ | Cm |
VERSE 1
Cmසාගරයට වැඩිAb ආදර හිත් Cmළඟ අපි ළදරුවGන් වගෙයි
Gඅපේම Ebලොව තුල AbතනිGවූ දා අපි
Gදුර නොබැලුCmවේ ඔAbබයිFm දුරBb නොබැCmලුවේ ඔබයි
Back To Chorus
VERSE 2
Cmනෑ සිය මිතුAbරන් මගේ දෙගුරුCmන් හෙට වරද ඔGබෙන් විමසයි
Gවිමසන Ebවදනට Abදෙන්නටG පිළිතුරු
Gතවමත් සිත සCmසලAbයි Fm තවමBbත් සිත Cmසසලයි
Back To Chorus