සුදු වත කමලේ
- Lyrics
- Upali Dhanawalawithana (උපාලි ධනවලවිතාන)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- G
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO/INTER
| G | - | D | C |
| Am | C | D7 | G |
| G | C | Am | - |
| D7 | - | G | - |
CHORUS
Gසුදු වත කමලේ වතු Cසුදු මල් පෙති
D7උපමාවන් සGසැඳේ
Cනෙත් සරD බිඟු Gපැටලේ
Gවසන්තිCයේ…………….. වසන්තියේ
| Am | - | D | D G
VERSE 1
Gහිරු සඳC දියරෙන් තAmරු පෙළ Gනැහැවී
Gඔබේ Cහිනා මල් පිපෙන Gපැයේ
Gනෙත ගැEmටෙනා විටD සවනට ඇසුනා
Dහද ගැD7හෙනා Gරාවේ
Back To Chorus
VERSE 2
Gඅතිනත CබැඳුණAmත් හදවත හGඳුනා
Gඇස රැඳුCනේ ඔබ බාල Gවියේ
Gඅද ඇය Emකොතනද ඒ Dරුව නොමැකේ
Dපෙම් හD7සරැළිG පවුරේ
Back To Chorus