සුමුදු වලාවක
- Lyrics
- Channa Jayanath (චන්න ජයනාත්)
- Music
- Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
- Key
- Fm
- Time
- 4/4
INTRO/INTER
|Fm | + |
| Fm | - | - | - |
| Eb | - | - | Db0 |
| Ab | Bbm | Eb | - |
| Fm | - | - | - |
CHORUS
FmසුමුEbදු වලාවක අඳුFmර වෙලා නුඹ
Dbමට දුන් කඳුEbළු බිඳු
Bbmසිනා මලක් Abවී යලි යලි පිපියන්
Ebපෙම් කල සිතකFm මතු //
VERSE 1
Fසිහින හතක් මැF7ද පෙනි Bbපෙනි නොපෙනෙන
Bbmසුර කුමරියක් Fmවෙලා //
Fmඑපා Ebහිඳින්Abනට දෙFmතුන් දැහැන් බැඳ
Cසිත පව් පුFmරනු එපා
Back To Chorus
VERSE 2
Fබඹර තුඩට සුවF7 මලක Bbසුවඳ නොව
Bbmමල් අග රැඳුFmනු පැණි //
FmසොඳුරුEb සිතක හැAbඩ රෝස Fmකොපුල් යුග
Cදුටුවම කියFmනු බැරි
Back To Chorus