සුරිඳුනේ (බලා දිවැසින්)

Surindune Chords by Athma Liyanage (ආත්ම ලියනගේ)
Lyrics
Vipula Dharmapriya Jayasekara (විපුල ධර්මප්‍රිය ජයසේකර)
Music
Athma Liyanage (ආත්ම ලියනගේ)
Key
Dm
Time
4/4
Key
INTRO / INTER
| | Dm | - | F | - |
| C | - | Dm | - | |
CHORUS
බDmලා දිවැසින් ලොFවේ කඳුලැල්
Gmදුක නිවූ කරුDmනා ගුණේ
Gmසදා අප හද රැඳේDm බැති පුද
Dmසුරිඳුනේ කඳ සුරිඳුනේ
DmසුරිඳුCනේ……. Dmසුරිඳුනේ
INTER
| Dm | - | C | - | C | - | Dm | - |
| | Dm | - | F | - | C | - | Dm | - | |
VERSE 1
Dmකතරගමේ පුද අරCණේ බල මහිමේF අරුණේ
Gmදියත සැමDmට පාCදා - ලැDmදිව නිබඳ රකිනා
DmසුරිCඳුනේ…….Dm සුරිඳුනේ
VERSE 2
Dmමැණික් ගඟේ දිය Cරැළි සේ අපේ Fහදින් නැගෙනා
Gmපැතුම් සපDmල කරනා C- යදිමිDm පිහිට සැමදා
DmසුරිඳුCනේ……. Dmසුරිඳුනේ